බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස දස්කම් පෑ පිල් සිමන්ස් බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාරගෙන තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරිත්වය මීට පෙර සිමන්ස්ට තාවකාලික පුහුණුකාරිත්වය භාරදී තිබූ අතර පසුගියදා ඔහුට 2027 එළැඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දක්වා ස්ථීර පුහුණුකරු ලෙස පත්කර තිබේ.
ෆිල් සිමන්ස් බංග්ලාදේශ ක්‍රිකට් සමග දිගුකාලීනව වැඩ කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන බවද පැවසීය.
Post a Comment