දේශබන්දුට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම්දෙයි

 ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (25) තීන්දු කළේය.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ අධිකරණයකට සිදුකරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දී ඇත. 

Post a Comment

Previous Post Next Post