චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවක් ඇතුළු කාරණා තුනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ඔහු අද එම කොමිසමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

Previous Post Next Post