ලතින් ඇමෙරිකානුවන් පන්ලක්ෂ තිස්දහසක් රටින් පිටුවහල් කිරීමට ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ .කියුබාව , හයිටිය ,නිකරගුවාව ,වෙනිසියුලාව යන රටවල පුද්ගලයන්ගේ සංක්‍රමණික නීතිමය තත්ත්වය එලෙස අවලංගු වන බව සඳහන්ය .ඇමෙරිකාවේ අනුග්‍රහය දක්වන අයෙක් සිටිනම් වසර දෙකක් තාවකාලිකව රැදී සිටීමට හිටපු ජනපති ජෝ බයිඩ්න් අවසර දී තිබිණි .ට්‍රම්ප් ජනපති ධුරයට පත් විගසම ඒ අවසරයද අවලංගු කරන බව කියා තිබිණි .
Post a Comment